මිනු/කුඩගම්මන මහා විද්යාලයට වසර 125ක් පිරීම නිමිත්තෙන්
එදා මෙදා තුර පාසලට භූමිය හා ගොඩනැගිලි සාදා පරිත්යාග කල, පාසලේ අධ්යයන කටයුතු කල සියලුම විදුහල්පති හා ගුරුභවතුන්ට, පාසලේ ඉගෙනුම ලැබූ හා වර්තමානයේ ඉගෙනුම ලබන දූ දරුවන්ට හා සියලුම සුභ පතන්නන්ට ආශිර්වාද කර සෙත් පතා විසිපස් නමක් විෂයයෙහි පැවති 2024/05/21 වන දින සාංඝිකමය දානය..







