බප/මිනු/කුඩගම්මන මහා විද්‍යාලය

මිනුවන්ගොඩ

බප/මිනු/කුඩගම්මන මහා විද්‍යාලය

පාසල් ගොඩනැගිලි තීන්ත ආලේප කිරීම

442441594_10227688397772991_7444108531926352973_n.jpeg
448796593_10227843908860671_6128019728528765487_n.jpeg
439426764_10227593117231037_4064610537154799969_n.jpeg

විදුහල්පති පණිවිඩය

එච්.ඒ.ජේ.ඩී. හරිස්චන්ද්‍ර මෙය

පොදු අරමුණු ඉටුකර ගනිමින් මූලික නිපුණතා අත්පත් කර දීමට මෙන්ම, නව සහශ්‍රයට ගැලපෙන සිසු ප්‍රජාවක් ලෙසින් දරුවන් සමාජගත කිරීමෙහි ලා පාසල් පද්ධතියට ඇති කාර්‍යභාරය අතිමහත්ය. පවත්නා මානව හා භෞතික සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් දැනුම, කුසලතා, ආකල්ප වලින් පරිපූර්‍ණ දෑහිතකාමී, පරිසරය, සාරධර්‍ම අගයන නව තාක්ෂණයට පිවිසිය හැකි පුරවැසියන් අනාගත සමාජයට දායාද කිරීම උදෙසා අප පාසලෙන් කරන කැපවීම  අතිමහත්ය. පාසලේ අනාගත අභිවෘද්ධිය සඳහා කැපවී ක්‍රියා කරන සියලු පාර්‍ශවයන්ට මාගේ ප්‍රණාමය පළ කරන අතරම, දැනටමත්  කීර්‍තමත් විද්‍යාලයක් වන අප පාසල දිනෙන් දින දියුණුවට පත් වේවායි ප්‍රාර්‍ථනා කරමි...!

එච්.ඒ.ජේ.ඩී. හරිස්චන්ද්‍ර මෙය
විදුහල්පති
බප/මිනු/කුඩගම්මන ම.වි..