මිනුවන්ගොඩ
පාසල් ගොඩනැගිලි තීන්ත ආලේප කිරීමේ දිනය ලෙස 2024.07.28 දිනය නම් කර ඇත. මෙදිනට පාසලේ සියළුම දරුවන්ගේ පියවරුන්ගේ සහභාගීත්වය අපේක්ෂා කරමු.
ලිපිනය : වල්පිට
දුරකථන අංකය : 0312247284
විද්යුත් තැපෑල : [email protected]
වෙබ් අඩවිය : kudagammanamv.schweb.lk