බප/මිනු/කුඩගම්මන මහා විද්‍යාලය

මිනුවන්ගොඩ

බප/මිනු/කුඩගම්මන මහා විද්‍යාලය

පාසල් ගොඩනැගිලි තීන්ත ආලේප කිරීම

442441594_10227688397772991_7444108531926352973_n.jpeg
448796593_10227843908860671_6128019728528765487_n.jpeg
439426764_10227593117231037_4064610537154799969_n.jpeg
පාසල ආරම්භ වූ දිනය 1899 මැයි 01
පාසල රජයට පවරා ගත් දිනය 1961
ජාතික පාසලක් වූ දිනය -
පාසල් වගීය Type 2
පාසල් අංකය 20098
සංගණන අංකය 01422
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 03 රූඩ් 03 
පාසල පිහිටි පළාත බස්නාහිර
දිස්ත්‍රික්කය ගම්පහ
කලාපය මිනුවන්ගොඩ
කොට්ඨාසය දිවුලපිටිය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දිවුලපිටිය
ග්‍රාම සේවක වසම කුඩගම්මන
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 51
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 13
2024 ජූලි මාසයට මුළු ශීෂ්‍ය ගණන 328
2024 ජූලි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 24
පාසලේ වර්ණය කොල, කහ,