මිනුවන්ගොඩ
පාසල් ගොඩනැගිලි තීන්ත ආලේප කිරීමේ දිනය ලෙස 2024.07.28 දිනය නම් කර ඇත. මෙදිනට පාසලේ සියළුම දරුවන්ගේ පියවරුන්ගේ සහභාගීත්වය අපේක්ෂා කරමු.
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තදකොළ සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.