
- රූපයේ පෙන්වා ඇති පරිදි නිවැරදි නිල ඇදුමෙන් සැරසී පාසලට පැමිණීම සියළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ වගකීම වේ.
- පිරිසිදුව නිල ඇදුම ඇදීම
- නිවැරදිව කොණ්ඩය පීරීම/කැපීම
- ශිෂ්‍යාවන් නිවැරදිව කොණ්ඩය ගැට ගැසීම
- නිවැරදි ස්ථානයේ පාසල් ලාංඡනය පැලදීම
- පිරිමි ලමුන් නිල ඇදුමට අදාල වන පරිදි සපත්තු සහ මේස් පැළදිය යුතු අතර ගැහැණු ළමුන් සුදු සපත්තු සහ සුදු මේස් පැළදිය යුතු වේ.







