බප/මිනු/කුඩගම්මන මහා විද්‍යාලය

මිනුවන්ගොඩ

බප/මිනු/කුඩගම්මන මහා විද්‍යාලය

පාසල් ගොඩනැගිලි තීන්ත ආලේප කිරීම

442441594_10227688397772991_7444108531926352973_n.jpeg
448796593_10227843908860671_6128019728528765487_n.jpeg
439426764_10227593117231037_4064610537154799969_n.jpeg

 අප පාසලේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිිය දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,13 වසරක අඛණ්ඩ අධ්‍යාපන පන්ති 2ක් ද ක්‍රියාත්මක  වේ.

  • ගණිත
  • කලා
  • විද්‍යා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

විද්‍යා විෂයධාරාව
ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව කෘෂිකර්මය
සංයුක්ත ගණිතය තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ඉංග්‍රීසි  
කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව  ප්‍රංශ  ජපන්
ඉංග්‍රීසි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය    
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය
තාක්ෂණ විෂයධාරාව
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තාක්ෂණය සදහා විද්‍යාව ඉංජිනේරු තාක්ෂණය ජෛව පද්ධති තාක්ෂණය