මිනුවන්ගොඩ
පාසල් ගොඩනැගිලි තීන්ත ආලේප කිරීමේ දිනය ලෙස 2024.07.28 දිනය නම් කර ඇත. මෙදිනට පාසලේ සියළුම දරුවන්ගේ පියවරුන්ගේ සහභාගීත්වය අපේක්ෂා කරමු.
2024/07/18 දින පැවැත්වූ 12න් පහල 100m ධාවන ඉසව්වෙන් ක්‍රීඩා තරග සදහා ඉදිරිපත් වූ ගිහන්සා අහස්මී ශිෂ්‍යාව දිවුලපිටිය කොට්ටාසයෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී..
බස්නාහිර පළාත් තූර්ය වාදන තරගාවලිය
"MAS eco go beyond" පාසල් තිරසර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ