මිනුවන්ගොඩ
පාසල් ගොඩනැගිලි තීන්ත ආලේප කිරීමේ දිනය ලෙස 2024.07.28 දිනය නම් කර ඇත. මෙදිනට පාසලේ සියළුම දරුවන්ගේ පියවරුන්ගේ සහභාගීත්වය අපේක්ෂා කරමු.
අභියෝගයන් ජය ගන්නා අභිමානවත් පරපුරක් බිහි කිරීම.
නව සහශ්‍රයට ගැලපෙන, නව දැනුම උකහා ගන්නා ප්‍රායෝගික අංශයට නැඹුරු පරිසර හා මානව හිතකාමී, සාරධර්ම සපිරි නිපුණතා හා කුසලතාවයන්ගෙන් ඔප් නැංවුණු දරු පිරිසක් බිහි කිරීම.