බප/මිනු/කුඩගම්මන මහා විද්‍යාලය

මිනුවන්ගොඩ

බප/මිනු/කුඩගම්මන මහා විද්‍යාලය

442441594_10227688397772991_7444108531926352973_n.jpeg
439426764_10227593117231037_4064610537154799969_n.jpeg
258789133_406114077895929_7687900146915231171_n.jpeg
451338024_10228024524655953_4302402631706769070_n.jpeg
448796593_10227843908860671_6128019728528765487_n.jpeg
previous arrow
next arrow

සාදරයෙන් පිළිගනිමු කුඩගම්මන විදු පියසට !

Readmore
Readless

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය නගරාසන්නව කොළඹ කුරුණෑගල පාරේ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්‍තමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

අභියෝගයන් ජය ගන්නා අභිමානවත් පරපුරක් බිහි කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

නව සහශ්‍රයට ගැලපෙන, නව දැනුම උකහා ගන්නා ප්‍රායෝගික අංශයට නැඹුරු පරිසර හා මානව හිතකාමී, සාරධර්ම සපිරි නිපුණතා හා කුසලතාවයන්ගෙන් ඔප් නැංවුණු දරු පිරිසක් බිහි කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

අභියෝගයන් ජය ගන්නා අභිමානවත් පරපුරක් බිහි කිරීම.

නව සහශ්‍රයට ගැලපෙන, නව දැනුම උකහා ගන්නා ප්‍රායෝගික අංශයට නැඹුරු පරිසර හා මානව හිතකාමී, සාරධර්ම සපිරි නිපුණතා හා කුසලතාවයන්ගෙන් ඔප් නැංවුණු දරු පිරිසක් බිහි කිරීම.

පාසල් ගොඩනැගිලි තීන්ත ආලේප කිරීම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

බප/මිනු/කුඩගම්මන මහා විද්‍යාලය