"MAS eco go beyond" පාසල් තිරසර සංවර්ධන ව්යාපෘතිය යටතේ
කුඩගම්මන මහා විද්යාලයීය ශිෂ්යාවක වන ඉරුෂි නෙත්මිලා දියණිය විසින් සිදු කරන ලද අපද්රව්ය කළමනාකරණ ව්යාපෘතිය තුළින් ලැබූ මුදල් උපයෝගී කරගනිමින් විද්යාලයීය විශේෂ අධ්යාපන ඒකකය නවීකරණය කර සිසු අයිතියට පත් කිරීම පසුගිය 18 වන දින සිදු කෙරිණි







